Sunday, May 29, 2011

Net එකෙන් සල්ලි හොයමු


මෙ දවස් ට්කෙම ඔය ගොල්ලො site එකට ආවා නම් දකින්න ඇති සල්ලි හොයන හැට් ගැන ලිපි ගොඩ්ක් මෙ දවස් වල දාලා තිබුනා, ඉතින් මෙක එවට ට්කක් වෙනස් ක්‍රමයක්.
පළවෙනියට කියන්න ඔන දෙ තමයි, මෙ වැඩෙට කිසිම මුලික දැනුමක් ඔන වෙන් නැ, එකියන්නේ ඔන කෙනෙක්ට මෙක පටන් ගන්න පුලුවන්. ඔන වෙන එකම දේ තමා Internet connection එකකුයි පොඩ් අධ්ෂ්ඨානයකුත් ව්තරයි,ඉතින් එහෙනම් වැඩ් කතා නැතුව වැඩේ පටාන් ගමු නෙද,
මේ සල්ලි හොයන්න පුලුවන් site එකේ නම තමයි rent a coder,මෙක ඇත්තට ම වෙළෙන්දොයි ගැනුම් කරැවොයි එකම ස්ථානයක මුන ගස්වන place එකක්,
එ කියන්නේ මෙතන්ට ව්ව්ධ ආකාරයේ අවශ්‍යතා තියන ම්නිස්සු දහස් ගනනක් එනවා, මෙ අවශ්‍යතා වලට අපි projects කියලා කියමු, ඉතින් මෙ projects සරළ power point presentation එකක ඉදන් complex software’s දක්වා ඉතා පුලුල් පරාසයක පැතිරිලා තියනවා, එ කියන්නේ ඔයා නවකයෙක් උනත් ,  senior programmer කෙනෙක් උනත් ඔයාට ගැලපෙන project එකක් මෙතනින් හොයා ගන්න එ තරම් අමාරැ නැ,
මෙ වැඩෙ අපටන් ගන්න ඔයා එ site එකේ අලුත් pro file එකක් open කරගන ඔන , එක නම් ඉතින් මහ ලොකු දෙයක් නෙමේ, හැබැයි මතක තියා ගන්න එ හදන pro file එක professional ව්දිහට හදන්න,
photo එකක් එහෙමත් දැම්මොත් එල තමා.
මෙ site එකෙන් ඔයගොල්ලො හමබ කරන මුදල් ප්‍රමාණය මුලික වශයෙන් රදා පවතින්නේ ඔය ගොල්ලො කරන projects ගනන හා එ වායේ අමාරැකම මත තමයි, මම මෙ site එකෙන් මාස 3 න් ඩොලර් 100 ව්තර හෙව්වා.ඉතින් ඔය ගොල්ලන්ටත් එ ගාන හොයන එක මහ දෙයක් නෙමෙ.
තවත් වැදගත් දෙයක් තමයි,අපි කොහොමද මෙ සල්ලි ලංකාවට ගෙන්න ගන්නේ කියන එක,අපිට මෙ සදහා site එකෙන් තොරගන්න option ට්කක් දෙනවා. සාම්‍යන් හොදම එක තමයි  pay pal එත් අවාසනාවට එක ලංකාවට සපොට් කර්න්නේ නැ, එ කියන්නේ අපි හොයන සල්ලි අපේ pay pal account එකට දාන්න බැ කියලා අන්තිමෙ දි ( මාසෙකට පස්සේ ) කියනවා, එක හින්දා හොදම දේ තමයි payoner card එකක් ගන්න එක, මමත් ගත්තෙ එක තමයි, එකෙන් අපිට ලංකාවෙ  ATM එකකින් හරි සල්ලිගන්න පුලුවන්.හැබැයි මෙ card එකට ට්ක ගානක් යනවා.
මම මෙ ලිපිය ගොඩක් කෙට්යෙන් ලිවුවේ, හැබැයි කාට හරි මෙ ගැන තව දුරටත් දැන ගන්න ඔන නම් comment එකක් දාන්න, මට එතකොට එ ගැන තව ව්ස්තර කියන්න පුලුවන්,
මෙ තියෙන්නෙ rent a coder එකේ ලින්ක් එක ගිහින් බලන්න, හැබැයි අපේ මෙ දුප්පත් lankatha අමතක කරන්න එපා.
එහෙනම් හෙට වෙනකම් ආයුබොවන්.

online සල්ලි ටිකක් හොයාගම්මු

මෙහෙම සල්ලි හම්බ කරන කස්ටිය හුඟක් ඉන්නව. සමහරු ඒව කියල දෙනවට කැමතිත් නෑ. නොදන්න අය හුඟක් ඉන්නව. මේ කියල දෙන්නෙත් මේ ගැන නොදන්න කස්ටියටයි.

ඔයාලටත් online ඉන්න ගමන් සල්ලි ටිකක් හොයාගන්න විදිහ තමයි මම මේ කියන්න යන්නෙ. ඔයාලට credit cards ඕනෙ වෙන්නෙත් නෑ. ඔයාලත් නිකන් ඉන්න එකේ මේ විදිහට පටන් ගන්න. ඔයාලව අදුන්නල දුන්නම මටත් points ටිකක් එනව. ඒ නිසා මගේ මේ මහන්සිය ගැන හිතලවත් referrer අහන හැම තැනකදිම codexlk කියල දෙන්න අමතක කරන්න එපා. මහන්සියෙ ප්‍රතිඵල තිබ්බොත් තමයි සල්ලි හොයන ඉතුරු tricks ටික post කරන්නවත් ගැම්මක් එන්නෙ.

හරි.. වැඩේ පටන් ගම්මු. පිලිවෙලට මාත් එක්කම කරන්න.

1. මුලින්ම මෙතන පහලින් තියෙන PayPal සහ AlertPay banner දෙක උඩ click කරන්න. එතනින් register වෙලා online බැංකු ගිණුම් හදාගන්න. ඔයාල PayPal register වෙද්දි credit card details දෙන්න ඕනෙ නෑ. ඒ කොටස skip කරල register වෙන්න. (ඕනෙ නම් ඒකත් දෙන්න.)


මෙතන forms ටික fill කරල යැවුවට පස්සෙ e-mail එකට ගිහින් e-mail address එක verify කරන්න මතක ඇතුව. දැන් ඔයාලගෙ බැංකු ගිණුම් හරි.

දැන් ඉතින් online සල්ලි හොයන්න පටන් ගම්මු. ක්‍රම හුඟක් තියෙනව. මේ post එකෙන් ads click කරල මුදල් හොයන ක්‍රම කීපයක් බලමු. Ads click කරල සල්ලි හොයන්න පුලුවන් ජන්ප්‍රියම සහ විශ්වාසම sites ටිකක් ගැන තමයි මං කතා කරන්නෙ.

2. මුලින්ම අපි NeoBux ගැන බලමු. මෙතන පහලින් තියෙන banner එක click කරල එතනින් NeoBux වලට register වෙන්න.
Referrer අහුවොත් codexlk කියල දෙන්න අමතක කරන්න එපා.

මෙතනින් හරියට register වුනාට පස්සෙ මුලින්ම ඔයාගෙ e-mail account එකට log වෙන්න. ඔයාට NeoBux එකෙන් verification code එකක් එවල ඇති. ඔයා දැන් NeoBux එකට log වෙද්දි ඔය verification code එක අහයි. එතකොට ඔය code එක copy-past කරල දෙන්න. හරි. මේ විදිහට දැන් ඔයා NeoBux වලට log වෙන්න. Site එකට ගිහාම ඔයාට දකින්න ලැබෙයි View Advertisements කියල එකක් තියෙනව. ඒක click කරන්න. එතකොට එනව advertisements 4ක් විතර. ඔයාල ඒ ads වලින් එකක් click කරන්න. එතකොට add එක උඩ රතු පාට dot එකක් මතු වෙනව. ඒ dot එක උඩ click කරන්න. එතකොට අලුත් window එකක් open වෙලා add එක load වෙනව. මේක load වෙලා ඉවර වෙලා Advertisement Validated කියල වැටෙයි. එහෙම වැ‍ටුනට පස්සෙයි ඔයාල අනිත් add එකක් click කරන්න ඕනෙ. ඔහොම ads 4ම click කරන්න. ඔය site එකේ දකුනු පැත්තෙ උඩ හරියෙ ඔයාලගෙ username එක තියෙනව. ඒක උඩ click කලම ඔයාල දැනට එකතු කරල තියෙන මුලු මුදල බලාගන්න පුලුවන්. PayPal එකෙන් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බැහැයි කියල Hirushan අයියගෙන් දැනගන්න ලැබුන. ඒ නිසා ඔයාල මෙහෙම ඩොලර් 2ක් වෙනකම් එකතු කලාම ඔයාලට ඔයාලගෙ මුදල ඔයාලගෙ online ගිණුමට බැර කරගෙන shopping කරන්න පුලුවන්. එකනෙ ඉතින් අපේ අයට කෙරෙන්න ඕනෙත්.

ඉතින් ඔය වගේම තවත් site එකක් තමයි OnBux කියන්නෙ. NeoBux කරගත්ත කෙනෙකුට මේක එච්චර අමාරු නෑ. මෙතනින් ඒකට register වෙන්න. කලින් වගේම තමයි. වැඩි වෙනසනසක් නෑ. Referrer අහුවොත් codexlk කියල දෙන්න අමතක කරන්න එපා.

ඊට පස්සෙ අපි bux.to වලට යමු. පහල bux.to banner එක උඩ click කරල තියෙන විස්තර ටිකත් ඕනෙ නම් කියවල එතන register වෙන්න.
Referrer අහුවොත් codexlk කියල දෙන්න අමතක කරන්න එපා.

මෙතන හරියට register වුනාට පස්සෙ ඔයාල මේ site එකට log වෙලා, Surf Ads කියල තියෙන එක click කරන්න. එතකොට links වගයක් තියෙන වගුවක් එයි. ඒකෙ තියෙන link එකින් එක click කරන්න. links click කරද්දි අලුත් windows එක ගානෙ open වෙනව. ඒ open වෙන windows වල උඩින් තත්පර 30 ඉඳන් ආපස්සට ගනන් කරනව. ඊලඟ link එක click කරන්න ඕනෙ මේ තත්පර 30 ඉවර වුනාට පස්සෙයි. මේ විදිහට තත්පර 30න් 30 link හැම එකක්ම click කරල සල්ලි හම්බකරන්න පුලුවන්.

ඒ site එකේ උඩින් තියෙන My Stat click කලාම ඔයාට හම්බවෙලා තියෙන මුලු සල්ලි ගාන පෙන්නනව. ඔයා මේ site එකේ නම් මේ විදිහට ඩොලර් 50ක් හම්බකලාට පස්සෙ අපි කලින් හදාගත්ත online බැංකු ගිණුමට මේ මුදල බැර කරගන්න පුලුවන්.

තවත් මේ වගේ සල්ලි හොයාගන්න ක්‍රම හුගක් තියෙනව.
මීට අමතරව තවත් සල්ලි ටිකක් ඔයාගෙ online බැංකු ගිණුමට එකතු කරගන්න ක්‍රම ටිකක් ඊලඟ post එකකින් දාන්නම්. ඒටිකත් දැන ගත්තම ඔයාලට ඉක්මන්ට සල්ලි ටිකක් අතට ගන්න පුලුවන් වෙයි. දැනට මේ ටික හදාගන්න. වැදගත් කියල හිතෙනව නම් comment එකක් දාන්න. සුභ දවසක්.

Wednesday, May 18, 2011

පේ-පැල් එකේ සල්ලි බැංකු ගිණුමට දා ගන්න

ඔය මොනවා හරි කරලා පේපැල් එකට සල්ලි හම්භ කලාට මොකද ඒවා ගෙදරට ගෙන්න ගන්න බැහැ නෙ? මෙන්න තියෙනවා ඒකට විසදුම..


ඔයලාට ඉස්සෙලාම කරන්න තියෙන්නෙ alertpay හෝ moneybookers ගිණුම් හදා ගන්න එක. ඇත්තම විස්තර දාලා හදා ගන්න. 


1. AlertPay :- දවස් 7ක් 8ක් ඇතුලත චෙක් එකකින් ගිණුමෙ තියෙන සල්ලි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්

2. Moneybookers :- දවස් 4ක් 5ක් ඇතුලත තියෙන සල්ලි සේරම තමන්ගේ බැංකු ගිණුමට දා ගන්න පුලුවන්

දැන් තියෙන ප්‍රශ්නෙ තමා පේපැල් එකේ තියෙන සල්ලි alertpay හෝ moneybookers ගිණුම් වලට දා ගන්න එක. අන්න එතනදි මට පුලුවන් උදව් කරන්න. පේපැල් $10කට මම $12ක් දෙනවා... දැන් තියෙන ප්‍රධාන ප්‍රස්නෙ මම සල්ලි අරන් මාරු වෙයිද කියන එක නෙ? එහෙම උනත් බය වෙන්න දෙයක් නැහැ. පේපැල් එකේ කේස් එකක් ඕපන් කලාම ඔයාලා මට දුන්න සල්ලි ටික ආයෙත් ඔයාලටම ලැබෙනවා

මොකක්ද මේ ද්‍රවශීලීතාවය(liquidity) කියන්නෙ


මෙකෙදී කියන්නෙ මුදලෙ අගයේ වෙනස්වීමේ වේගය වෙනස්වීමෙ හැකියාව ඉතා ඉහල බවයි.
ඒකියන්නේ එක මුදල් ජෝඩුවක්(currency pair) ගත් විට එහි අගය වෙනස්විම්නිරන්තරයෙන් සිදුවන බවයි
එහෙම නිරන්තරයෙන් අගය වෙනස් වෙනවනම් තමයි අපිට ආයෝජනය කරන අවස්ථා වැඩි වෙන්නෙ.

ඉතින් මේ වගෙ අගය වෙනස් වීම් වැඩිම මුදල් යුගල්(currency pair) තෝරගෙන අපි ඒවා ප්‍රධාන මුදල් ඒකක(major currency pairs) කියල හදුන්වනව.
ඒවගේම මේ මුදල් ජෝඩු forex market එකෙදී හදුන්වන නමුත් තියෙනව(nick names)
ඒවත් ඉගෙන ගන්න එතකොට තමා ඔයාටත් forex ලෝකෙ හොද රජ කකුලක් වෙන්න පුළුවන්


Forex වෙලදාම

හැමවිටම forex වෙලදාම සිදුවන්නෙ මුදල් ඒකක දෙකක යුගල ලෙසයි
example - eur/usd
usd/jpy
gbp/usd

forex market තුලදී ඔබ නිරතුරුව currency යුගල් විකිනිම හෝ මිලදි ගැනීම සිදුකරයි 

ඒ කිව්වෙ මොකක්ද ??
අපි හිතමු ඔයා eur/usd මිලදී ගන්නව කියලා ඒ කියන්නෙ ඔය හිතනව මේ යුගලෙ මිල වැඩිවේ කියල එතකොට ඔය buy කරනවා අඩුවෙයි කියල හිතනවනම් sell කරනව 
මේ ජෝඩු කතාව හරියටම තේරුනේ නැද්ද එහෙනම් ඊලග පොස්ට් එකට මේ යුගල් කතාව හොදටම තෝරල කියන්නම්


මම මුලදිම කියල තියෙනවනෙ forexකියන්නෙ විදේශ මුදල් හුවමාරුව කියල ඉතින් මේකෙදි වෙන්නෙ එක මුදල් ඒකකයකින් තව මුදලක් මිලදී ගැනීමයි .ඉතින් eur/usd
කියපුවම වෙන්නෙ usd ගෙවල eurමිලදී ගන්න එකයි.
එතකොට eur/usd එකේ වටිනාකම කියන්නෙ eur එකකට ගෙවිය යුතු usd ප්‍රමාණයයි 
ඉතින් හැමවෙලේම මෙහෙම ජෝඩු වලදි කියන්නෙ දකුණු පැත්තෙ මුදල් වර්ගයකින් වම් පැත්තෙ මුදල් වල එක ඒකකයක් ගන්න ගෙවන්න ඕන මුදලයි
එතකොත eur/usd වැඩිවෙනව කියන්නෙ එක eur එකක් ගන්න ගෙවන්න ඕන usd ගාන වැඩීවෙනව කියන එකයි ඒ කියන්නෙ eur එකත් එක්ක බලනකොට usd එකෙ වටිනාකම පහල යනව කියන එකයි.

forex market

forex market එකෙදි ගනුදෙනු හා සම්බන්දවන ප්‍රදාන මුදල් වර්ග අටක්තිබෙනවා
මේව forex world එකෙදී major currencies කියල හදුන්වනව ඒවට වෙන්වෙච්ච සුරතල් නමුත් තිබෙනවා මේව මෙ forex maarket එකට අවතිර්ණ වෙන අය දැන ගැනීම අවැසියි එතකොට තමා අපිට මේ ගමන දැනගෙන යන්න පුලුවන් 
මේක හිමින් යන්න ඕන ගමනක් නොදැන ගියොත් අතරමග 
Major Currencies
usd united states dollar
eur euro
jpy JAPAN YEN
gbp British pound
chf switzerland frank
cad canadian dollar
aud australian dollar
nzd newzealand dollar

FOREX යනු විදේශ මුදල් හුවමාරුව යන්නයි

මෙහිදී සිදුවන්නෙ කුමක්ද 

අප ශ්‍රිලංකාවෙ සිට ඇමරිකවට යන්නේ යැයි සිතමු මෙහිදි අප රැපියලට එම මොහොතේ පවතින ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය සලකාබලා ඊට අනුව 110Rs දි එක් ඇමරිකානු ඩොලරයක් ලබාගත හැක.
අප ඇමෙරිකාවට ගොස් පැමිනෙන විට එම රුපියල නැවත රැගෙන පැමිනි විට ඇමෙරිකනු ඩොලරය 112Rs යැයි සිතන්න. 
එවිට අපට නැවත 112Rs ලැබේ එසේනම් අපි රැපියල් 2 ක ලාභයක් ලබා ඇත. එසේනම් ඔබ මිලදී 1000$ගත්තනම් ඔබට 2000Rs ක ලාභයක් ලැබේ.
Forex තුලදී සිදුවන්නේද මෙයයි.එක් මුදල් වර්ගයකින් තවත් මුදල් වර්ගයක් ලබා ගෙන පසුව එය විකිනිමයි
මෙහිදි අපට වැඩිවූ මුදල ලාභය ලෙස ලැබේ.

ගෙදරට වෙලා ඉඳන් සල්ලි කීයක් හරි හොයා ගන්න

අපි හැමෝම කැමති ගෙදරට වෙලා ඉඳන් සල්ලි කීයක් හරි හොයා ගන්න. එහෙම කැමති නම් විතරක් මේක දිගටම කියවන්න. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන හැටි මම කියලා දෙන්නම්!


ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ක්‍රම 2ක් තියෙනවා. ඒකෙන් ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ වයිට් හැට් ක්‍රම, ඒ කියන්නෙ අපෙන් සේවාව අවශ්‍ය වෙන අයට අපි එයාලා ගෙ රූල්ස් වලට අනුකූලව වැඩ කරනවා කියන එක! බොහෝම සුළු පිරිසක් තමා බ්ලැක් හැට්, ඒ කියන්නෙ අපේ සේවාව අවශ්‍ය පුද්ගලයන්ගෙ රූල්ස් වල විරුද්ද ක්‍රම භාවිතා කරලා අපි සේවාව සපයන එක. 

1. වයිට් හැට් ක්‍රම වලදී අපිට ගොඩක් ලොකු කාළයක් කැප කරන්න වෙනවා. ඒ වගේම සල්ලි ප්‍රමාණයකුත් වැය වෙනවා...

2. බ්ලැක් හැට් ක්‍රම වලදී ඒ තරම් කාළයක් වැය වෙන්නෙ නැහැ. නමුත් විශාල මුදල් ප්‍රමානයක් උපයා ගන්න පුලුවන්


ඔයාලට වයිට් හැක් ක්‍රම ගැන ඉගෙන ගන්න ඕන නම් ගූගල් භාවිතා කරලා ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්. නමුත් බ්ලැක් හැට් මෙතඩ්ස් එහෙම හොයා ගන්න ගොඩාක් අමාරුයි. කවුරුවත් ඒවා ප්‍රසිද්ධ කරන් නැහැ. මම හදන්න ඒ වගේ සල්ලි හොයන ක්‍රම ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න

---------------------------------------------------------------------------------------------------------------------------

මේ වැඩ වලට වැඩියෙන්ම යෝග්‍ය වෙන්නෙ ඔපෙරා බ්‍රවුසර් එක. ඒක නිසා මුලින්ම ඔපෙරා බ්‍රව්සර් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සෙ යාහූ/ජී-මේල් එකවුන්ට් 2ක් හදා ගන්න.. පාඩම් මාලාව පටන් ගන්න කලින් උඹලට තවත් දේවල් ටිකක් හදාගන්න ඕන වෙනවා

1. රට මැලේසියාව කියලා දාපු අළුතම පේ-පැල් එකවුන්ට් එකක් හදා ගන්න ඕන. පේ-පැල් එකටම වෙනම ඊ-මේල් එකවුන්ට් එකක් යොදා ගන්නවා නම් ආරක්ෂිතයි. 

2. රට ලංකාව කියලා දාපු alertpay එකවුන්ට් එකකුත් හදා ගන්න. ඊ-මේල් වැරිෆිකේෂන් විතරක් කරාම ඇති. 

3. රට ලංකාව කියලා දාලා, මනී බුකර්ස් එකවුන්ට් එකකුත් හදා ගන්න.

-------------------------------------------------------------------------------------------------------------------------
ගොඩක් මෙතඩ් භාවිතා කරන කොට ඔයාලට ප්‍රොක්ෂි යොදා ගන්න වෙනව... ප්‍රොක්ෂි කියන්නෙ ඔයාලගේ තියෙන අයි.පී එක වෙනුවට වෙනත් අයි.පී එකක් දා ගන්න එක. එත කොට ඔයාලගෙ ඇත්ත ඇඩ්‍රස් එක වගේ දේවල් හොයා ගන්න ටිකක් අමාරුයි. කවදාවත් හොයා ගන්න බැරි වෙන්න කරන්න පුළුවන් දේවළුත් තියෙනවා. නමුත් ඒවා ටිකක් මිල අධිකයි. ඒක නිසා ප්‍රොක්සි භාවිතා කරන එක පහසුයි

--------------------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------------------
පළවෙනි ක්‍රමය


මේ දවස් වල ජනප්‍රියම සල්ලි හොයන ක්‍රමයක් තමා විවිධ ලින්ක්ස් කෙටි කරලා දාන එක. මේකෙදි වෙන්නෙ ඔයාලා ඔය කෙටි ලින්ක් එක උඩ ක්ලික් කලාම ඔයාලව ඇඩ් විතරක් තියෙන පේජ් එකකට යනවා.. ඊට පස්සෙ තත්පර 5ක් 10ක් වගේ කාළයක් ගියාම ඔයාව අර ලින්ක් එකට අදාල පේජ් එකට යනවා. මේකෙදි වෙන්නෙ ඔයාලා ලින්ක් එක ප්‍රසිද්ධ කරන තරමට සල්ලි ලැබෙන එක. අපි බළමු මේ ක්‍රමයෙන් ඉක්මනට වැඩි මහන්සියක් නැතුව සල්ලි හොයන හැටි

මුලිනම මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕන. (මේවා රිෆරල් ලින්ක් නෙමෙයි)

i. http://www.link2dollar.com
ii. http://ity.im
ii. http://adf.ly

මේවගේ තව ගොඩක් සයිට් තියෙනවා. කැමති ඒවා බලල රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ තියෙන්නෙ ඔය හැම සයිට් එකටම ගිහින් මේ ඇඩ්‍රස් ටික කෙටි කර ගන්න

i. www.google.com
ii. www.yahoo.com
iii. www.anysite.com

කෙටි ලින්ක් ටික ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ සේව් කර ගන්න.



ඊට පස්සෙ අඩුම ගානෙ දවස් 2ක් වත් ඔයාලා මේ ලින්ක්ස් එක එක ෆෝරම්ස් වල දාන්න. ක්ලික් කරන නොකරන එක කමක් නැහැ. නිකම් ෆෝරම් වල දාන්න විතරයි ඕන. දවස් 2කට පස්සෙ මෙන්න මේ ටූල් එක ඩවුන්ලෝඩ් කර ගන්න. මේක මම වයිරස් චෙක් කරලා තියෙන්නෙ. 100%ක් ක්ලීන් 
Download TooL
Download Proxy list
මේකෙදි වෙන්නෙ එක දිගටම අපේ ඇඩ්ස් ක්ලික් වෙන එක. එත කොට අපිට ඉක්මනටම සල්ලි ලැබෙනවා.. කිසිම මහන්සියක් වෙන්න ඕනත් නැහැ. 

සැළකිය යුතුයි :-

1. මේ ක්‍රමයට යොදා ගන්න එකවුන්ට් අඩුම තරමේ දවස් 2ක් වත් පරන වෙන්න ඕන.
2. මේ ටූල් එක භාවිතා කරන්න කළින් අඩුම ගානෙ එක ලින්ක් එකක් 1 පාරක් වත් ඉන්ටර්නෙට් එකේ කොහේ හරි පළ කරන්න ඕන

මම මේ ක්‍රමය භාවිතා කරලා එක දවසකින් උපයපු සල්ලි තමා මේ තියෙන්නෙ. එක දවසකට අඩුම $5ක් හොයා ගන්න පුළුවන්





මම කියපු විදිහට විතරක් කරන්න. සැළකිය යුතුයි කියන කෑල්ල හොඳට කියවන්න. මේ වැඩේ සදහාම ඊ-මේල් අලුතින් හදන්න. හැම සයිට් එකේම අළුතෙන් රෙජිස්ටර් වෙන්න.. කිසිම පරණ එකවුන්ට් එකක් භාවිතා කරන්න එපා. එහෙම කලොත් ඔයාලට සතයක් වත් උපයන්න බැරි බව මතක තියා ගන්න

Forex Trading - * BEST WAY OF TRADING *

BEST WAY OF TRADING *FOREX*

Sunday, May 15, 2011

Broker Forex Trading


Most people who are new to forex trading have little to no idea what they are doing and as a result, may choose to hire a broker to do their trading for them. There are a couple of things that a person choosing to use a broker to do his/her trading for should never do. One of them is to obstruct, or get in the way of any strategy your broker may have implemented. People who are new to forex trading may not understand that certain strategies require different times for plan development. This means that a person may not see the advantages to a particular strategy in the short run, and therefore draw the conclusion, too soon, that the strategy is not effective.
Another thing that a person who is using a broker should never do unless they would like to severly decrease their chances of success is to seek advice in too many places. Not only will this confuse the novice forex trader but it may also inhibit his/her decision making skills related to forex trading, causing serious errors that could result in profit losses.
Forex trading brokers are great for new traders because they have experience that the trader lacks and also, more than likely have proven strategies. Without a good strategy at least 90% of new traders find themselves losing their shirts. Basically a strategy is a blue print that will be followed systematically and will involve every detail of the trade including which currencies will be traded, and at what point they will be traded.

Forex Trading Rules


There are no actual rules for Forex trading; however, there are many mistakes that people make when trading that could have made the difference between winning and going bust. Following some of these basic rules may help a novice trader avoid making costly errors. First, your “new” way of doing things isn’t going to help you one bit. There are reasons why seasoned Forex traders use the strategies they use and it is doubtful that Johnny come lately is going to come in and revolutionize the face of Forex trading, so stick to what is tried and true. Forex traders who study the market and learn what the most effective way to trade forex is, will always be more effective than traders who try to run in, full of ego and beat the system with their new fangled ideas.
Secondly, trying to follow someone who promises success, based on their system, may be steering you directly to a dead end. Everyone has a get rich quick scheme and they all swear that their method will bring you fortune and fame but not one of them can give an absolute guarantee. Ultimately it is your responsibility to make all of your own financial decisions and this is especially true when it comes to forex trading. What this means essentially, is that you should only make investments based on what you can live without should you lose. At the end of the day you are the only one who will have to live with your trading decisions, so why let someone else make them? Just following these simple principals can help you avoid some of the most common mistakes Forex traders make.

Forex Trading and Get Rich Quick Schemes


If you have ever heard anyone tell you that forex trading is a great way to sit at home and get rich with a few clicks of the mouse, they are lying to you. Forex trading can be a very lucrative method of making money, and there are people out there who do make a nice living by trading forex, however, it takes time, patience and a very good strategy to realize a profit when trading forex. If it were as simple as some advertisements make it sound, wouldn’t everyone be rich by now?
With that said, a person can make a very nice profit in the forex trading industry by educating themselves on the way the market works and how currencies match up on any given hour, day, or week. Many newer forex traders choose to go with a broker at first because they recognize the need for professional assistance when breaking into the industry. This is a very wise choice because forex trading has the potential to be a very effective way of making an extra income if only proper methods and strategies are followed. There are also several online sites that are in place to assist novice forex traders in making their trades in the most effective way possible.
The most common set back that a new trader can have is his/her ego. Many new traders step into the arena armed with an over abundance of self confidence that they can use nothing but their instincts to succeed. This is a grave mistake and will almost always lead to failure. The best approach is to follow in the footsteps of someone who has gained success in the forex trading industry and stick to methods that have already been proven effective.

Three Forex Tips for Success


Forex trading can be very exciting and everyone wants to jump right in and start making money, however, there is a fair amount of danger in jumping into any type of investment industry head first. With that said it is always best to begin your forex trading with a demo account and gain a little bit of experience prior to using your own money. The chances are a new trader is going to lose quite a bit before any success is seen. It seems wiser to take your time and practice a little before switching to a real account.
Prior to entering any position it is vital that you do all the proper research and make sure all the facts are straight. Keep and eye on the market and be sure that you always watch the longer time frame, rather than the time frame you are working with. For example, if you are working with a 1 hour time frame, keep your eyes on the daily or weekly time frame.
The trend is a very important thing to watch. It is important to pay attention to the direction the trend is moving in before taking any position. Remember to give your strategy enough time to work. Many new traders become frustrated when their strategy doesn’t deliver immediate results so they move to the next strategy and in turn ruin their chances of success. Give your strategy enough time to blossom to fruition before discarding it. These are just a few of the things you can do to ensure success when it comes to forex trading.

Daily forex forecast - Foreign exchange

FOREX Daily Outlook by Easy-Forex.com
Easy-Forex.com - Making Foreign Exchange Easy


USD Gains as Oil and Euro Soften
U.S. Dollar Trading (USD) the USD hit month highs on slumping Oil and pullbacks in most majors. Weekly Jobless Claims were at 434k vs. 474k previously. April US retail Sales increased to 0.5% vs. 0.4% previously m/m. In US stocks, DJIA +65 points closing at 12695, S&P +6 points closing at 1348 and NASDAQ +17 points closing at 2863. Looking ahead, May UoM Sentiment forecast at 70 vs. 69.8. April CPI forecast at 0.2% vs. 0.1% previously.
The Euro (EUR) the Euro slumped in Europe to fresh month lows just above 1.4100. March EU Industrial production forecast at -0.2% vs. 0.4% previously. Overall the EUR/USD traded with a low of 1.4128 and a high of 1.4278 before closing the day around 1.4245 in the New York session. Looking ahead, Q1 GDP forecast at 0.6% vs. 0.3% previously.
The Japanese Yen (JPY) was very calm against the USD pivoting the Y81 level as Dollar strength competed against weakness in the Yen crosses. EUR/JPY hit new lows under Y115 but was able to bounce and close just above the key level. Overall the USD/JPY traded with a low of 80.69 and a high of 81.31 before closing the day around 80.95 in the New York session.
The Sterling (GBP) was weak as UK economic data continued to disappoint which is fuelling concerns about the economic recovery. Cable broke below 1.6300 and EUR/GBP edge up to 0.8750. Overall the GBP/USD traded with a low of 1.6230 and a high of 1.6380 before closing the day at 1.6275 in the New York session.
The Australian Dollar (AUD) was crushed lower on surprisingly weak April jobs data at -22.1k vs. 17.6k previously. The Unemployment Rate stayed at 4.9% but the market broke below 1.0600 in Asia and then day lows in Europe before bouncing and testing 1.0700 in the US session. Overall the AUD/USD traded with a low of 1.0565 and a high of 1.0699 before closing the day at 1.0670 in the New York session.
Oil & Gold (XAU) dipped below $1500 but found support and closed at opening levels. Overall trading with a low of USD$1478 and high of USD $1507 before ending the New York session at USD$1503 an ounce. Volatility continued with support at $95 found before rallying briefly above $100 in the US session. WTI Oil Closed +$078 at $98.97 a barrel.

TECHNICAL COMMENTARY
Currency
Sup 2
Sup 1
Spot
Res 1
Res 2
EUR/USD
1.4021
1.4062
1.4195
1.4442
1.4500
USD/JPY
78.83
80.62
80.85
81.69
82.28
GBP/USD
1.6091
1.6166
1.6250
1.6380
1.6517
AUD/USD
1.0443
1.0579
 1.0625
1.0889
1.0953
XAU/USD
1462.00
1471
1504
1526
1551
OIL/USD
97.00

98.00
98.40
100.00
103.00


Euro – 1.4195                    
Initial support at 1.4062 (Apr 11 lowfollowed by 1.4021 (Mar 28 low). Initial resistance is now located at 1.4442 (May 9 high) followed by 1.4500 (Key level)

Yen – 80.85
Initial support is located at 80.62 (May 11 low) followed by 78.83 (Mar 18 low). Initial resistance is now at 81.69 (May 2 low) followed by 82.28 (Apr 28 High).
Pound – 1.6250
Initial support at 1.6166 (Apr 18 low ) followed by 1.6091 (Apr 5 low). Initial resistance is now at 1.6380 (May 12 high) followed by 1.6517 (May 11 high).

Australian Dollar – 1.0625
Initial support at 1.0579 (May 6 low) followed by the 1.0443 (Apr 19 low). Initial resistance is now at 1.0889 (May 11 high) followed by 1.0953 (May 3 high).
Gold – 1504
Initial support at 1471 (May 6 low) followed by 1462 (May 5 low). Initial resistance is now at 1526 (May 11 high) followed by 1551 (May 3 high).

Oil – 98.40
Initial support at 98.00 (Intraday Support) followed by 97.00 (Intraday Support). Initial resistance is now at 100.00 (Intraday resistance) followed by 103.00 (Intraday Resistance).


Written by Anthony Darvall