Sunday, May 29, 2011

online සල්ලි ටිකක් හොයාගම්මු

මෙහෙම සල්ලි හම්බ කරන කස්ටිය හුඟක් ඉන්නව. සමහරු ඒව කියල දෙනවට කැමතිත් නෑ. නොදන්න අය හුඟක් ඉන්නව. මේ කියල දෙන්නෙත් මේ ගැන නොදන්න කස්ටියටයි.

ඔයාලටත් online ඉන්න ගමන් සල්ලි ටිකක් හොයාගන්න විදිහ තමයි මම මේ කියන්න යන්නෙ. ඔයාලට credit cards ඕනෙ වෙන්නෙත් නෑ. ඔයාලත් නිකන් ඉන්න එකේ මේ විදිහට පටන් ගන්න. ඔයාලව අදුන්නල දුන්නම මටත් points ටිකක් එනව. ඒ නිසා මගේ මේ මහන්සිය ගැන හිතලවත් referrer අහන හැම තැනකදිම codexlk කියල දෙන්න අමතක කරන්න එපා. මහන්සියෙ ප්‍රතිඵල තිබ්බොත් තමයි සල්ලි හොයන ඉතුරු tricks ටික post කරන්නවත් ගැම්මක් එන්නෙ.

හරි.. වැඩේ පටන් ගම්මු. පිලිවෙලට මාත් එක්කම කරන්න.

1. මුලින්ම මෙතන පහලින් තියෙන PayPal සහ AlertPay banner දෙක උඩ click කරන්න. එතනින් register වෙලා online බැංකු ගිණුම් හදාගන්න. ඔයාල PayPal register වෙද්දි credit card details දෙන්න ඕනෙ නෑ. ඒ කොටස skip කරල register වෙන්න. (ඕනෙ නම් ඒකත් දෙන්න.)


මෙතන forms ටික fill කරල යැවුවට පස්සෙ e-mail එකට ගිහින් e-mail address එක verify කරන්න මතක ඇතුව. දැන් ඔයාලගෙ බැංකු ගිණුම් හරි.

දැන් ඉතින් online සල්ලි හොයන්න පටන් ගම්මු. ක්‍රම හුඟක් තියෙනව. මේ post එකෙන් ads click කරල මුදල් හොයන ක්‍රම කීපයක් බලමු. Ads click කරල සල්ලි හොයන්න පුලුවන් ජන්ප්‍රියම සහ විශ්වාසම sites ටිකක් ගැන තමයි මං කතා කරන්නෙ.

2. මුලින්ම අපි NeoBux ගැන බලමු. මෙතන පහලින් තියෙන banner එක click කරල එතනින් NeoBux වලට register වෙන්න.
Referrer අහුවොත් codexlk කියල දෙන්න අමතක කරන්න එපා.

මෙතනින් හරියට register වුනාට පස්සෙ මුලින්ම ඔයාගෙ e-mail account එකට log වෙන්න. ඔයාට NeoBux එකෙන් verification code එකක් එවල ඇති. ඔයා දැන් NeoBux එකට log වෙද්දි ඔය verification code එක අහයි. එතකොට ඔය code එක copy-past කරල දෙන්න. හරි. මේ විදිහට දැන් ඔයා NeoBux වලට log වෙන්න. Site එකට ගිහාම ඔයාට දකින්න ලැබෙයි View Advertisements කියල එකක් තියෙනව. ඒක click කරන්න. එතකොට එනව advertisements 4ක් විතර. ඔයාල ඒ ads වලින් එකක් click කරන්න. එතකොට add එක උඩ රතු පාට dot එකක් මතු වෙනව. ඒ dot එක උඩ click කරන්න. එතකොට අලුත් window එකක් open වෙලා add එක load වෙනව. මේක load වෙලා ඉවර වෙලා Advertisement Validated කියල වැටෙයි. එහෙම වැ‍ටුනට පස්සෙයි ඔයාල අනිත් add එකක් click කරන්න ඕනෙ. ඔහොම ads 4ම click කරන්න. ඔය site එකේ දකුනු පැත්තෙ උඩ හරියෙ ඔයාලගෙ username එක තියෙනව. ඒක උඩ click කලම ඔයාල දැනට එකතු කරල තියෙන මුලු මුදල බලාගන්න පුලුවන්. PayPal එකෙන් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බැහැයි කියල Hirushan අයියගෙන් දැනගන්න ලැබුන. ඒ නිසා ඔයාල මෙහෙම ඩොලර් 2ක් වෙනකම් එකතු කලාම ඔයාලට ඔයාලගෙ මුදල ඔයාලගෙ online ගිණුමට බැර කරගෙන shopping කරන්න පුලුවන්. එකනෙ ඉතින් අපේ අයට කෙරෙන්න ඕනෙත්.

ඉතින් ඔය වගේම තවත් site එකක් තමයි OnBux කියන්නෙ. NeoBux කරගත්ත කෙනෙකුට මේක එච්චර අමාරු නෑ. මෙතනින් ඒකට register වෙන්න. කලින් වගේම තමයි. වැඩි වෙනසනසක් නෑ. Referrer අහුවොත් codexlk කියල දෙන්න අමතක කරන්න එපා.

ඊට පස්සෙ අපි bux.to වලට යමු. පහල bux.to banner එක උඩ click කරල තියෙන විස්තර ටිකත් ඕනෙ නම් කියවල එතන register වෙන්න.
Referrer අහුවොත් codexlk කියල දෙන්න අමතක කරන්න එපා.

මෙතන හරියට register වුනාට පස්සෙ ඔයාල මේ site එකට log වෙලා, Surf Ads කියල තියෙන එක click කරන්න. එතකොට links වගයක් තියෙන වගුවක් එයි. ඒකෙ තියෙන link එකින් එක click කරන්න. links click කරද්දි අලුත් windows එක ගානෙ open වෙනව. ඒ open වෙන windows වල උඩින් තත්පර 30 ඉඳන් ආපස්සට ගනන් කරනව. ඊලඟ link එක click කරන්න ඕනෙ මේ තත්පර 30 ඉවර වුනාට පස්සෙයි. මේ විදිහට තත්පර 30න් 30 link හැම එකක්ම click කරල සල්ලි හම්බකරන්න පුලුවන්.

ඒ site එකේ උඩින් තියෙන My Stat click කලාම ඔයාට හම්බවෙලා තියෙන මුලු සල්ලි ගාන පෙන්නනව. ඔයා මේ site එකේ නම් මේ විදිහට ඩොලර් 50ක් හම්බකලාට පස්සෙ අපි කලින් හදාගත්ත online බැංකු ගිණුමට මේ මුදල බැර කරගන්න පුලුවන්.

තවත් මේ වගේ සල්ලි හොයාගන්න ක්‍රම හුගක් තියෙනව.
මීට අමතරව තවත් සල්ලි ටිකක් ඔයාගෙ online බැංකු ගිණුමට එකතු කරගන්න ක්‍රම ටිකක් ඊලඟ post එකකින් දාන්නම්. ඒටිකත් දැන ගත්තම ඔයාලට ඉක්මන්ට සල්ලි ටිකක් අතට ගන්න පුලුවන් වෙයි. දැනට මේ ටික හදාගන්න. වැදගත් කියල හිතෙනව නම් comment එකක් දාන්න. සුභ දවසක්.

No comments:

Post a Comment