Wednesday, May 18, 2011

මොකක්ද මේ ද්‍රවශීලීතාවය(liquidity) කියන්නෙ


මෙකෙදී කියන්නෙ මුදලෙ අගයේ වෙනස්වීමේ වේගය වෙනස්වීමෙ හැකියාව ඉතා ඉහල බවයි.
ඒකියන්නේ එක මුදල් ජෝඩුවක්(currency pair) ගත් විට එහි අගය වෙනස්විම්නිරන්තරයෙන් සිදුවන බවයි
එහෙම නිරන්තරයෙන් අගය වෙනස් වෙනවනම් තමයි අපිට ආයෝජනය කරන අවස්ථා වැඩි වෙන්නෙ.

ඉතින් මේ වගෙ අගය වෙනස් වීම් වැඩිම මුදල් යුගල්(currency pair) තෝරගෙන අපි ඒවා ප්‍රධාන මුදල් ඒකක(major currency pairs) කියල හදුන්වනව.
ඒවගේම මේ මුදල් ජෝඩු forex market එකෙදී හදුන්වන නමුත් තියෙනව(nick names)
ඒවත් ඉගෙන ගන්න එතකොට තමා ඔයාටත් forex ලෝකෙ හොද රජ කකුලක් වෙන්න පුළුවන්


No comments:

Post a Comment