Wednesday, May 18, 2011

forex market

forex market එකෙදි ගනුදෙනු හා සම්බන්දවන ප්‍රදාන මුදල් වර්ග අටක්තිබෙනවා
මේව forex world එකෙදී major currencies කියල හදුන්වනව ඒවට වෙන්වෙච්ච සුරතල් නමුත් තිබෙනවා මේව මෙ forex maarket එකට අවතිර්ණ වෙන අය දැන ගැනීම අවැසියි එතකොට තමා අපිට මේ ගමන දැනගෙන යන්න පුලුවන් 
මේක හිමින් යන්න ඕන ගමනක් නොදැන ගියොත් අතරමග 
Major Currencies
usd united states dollar
eur euro
jpy JAPAN YEN
gbp British pound
chf switzerland frank
cad canadian dollar
aud australian dollar
nzd newzealand dollar

No comments:

Post a Comment