ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ක්‍රම 2ක් තියෙනවා. ඒකෙන් ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ වයිට් හැට් ක්‍රම, ඒ කියන්නෙ අපෙන් සේවාව අවශ්‍ය වෙන අයට අපි එයාලා ගෙ රූල්ස් වලට අනුකූලව වැඩ කරනවා කියන එක! බොහෝම සුළු පිරිසක් තමා බ්ලැක් හැට්, ඒ කියන්නෙ අපේ සේවාව අවශ්‍ය පුද්ගලයන්ගෙ රූල්ස් වල විරුද්ද ක්‍රම භාවිතා කරලා අපි සේවාව සපයන එක.
1. වයිට් හැට් ක්‍රම වලදී අපිට ගොඩක් ලොකු කාළයක් කැප කරන්න වෙනවා. ඒ වගේම සල්ලි ප්‍රමාණයකුත් වැය වෙනවා...
2. බ්ලැක් හැට් ක්‍රම වලදී ඒ තරම් කාළයක් වැය වෙන්නෙ නැහැ. නමුත් විශාල මුදල් ප්‍රමානයක් උපයා ගන්න පුලුවන්
ඔයාලට වයිට් හැක් ක්‍රම ගැන ඉගෙන ගන්න ඕන නම් ගූගල් භාවිතා කරලා ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්. නමුත් බ්ලැක් හැට් මෙතඩ්ස් එහෙම හොයා ගන්න ගොඩාක් අමාරුයි. කවුරුවත් ඒවා ප්‍රසිද්ධ කරන් නැහැ. මම හදන්න ඒ වගේ සල්ලි හොයන ක්‍රම ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න
---------------------------------------------------------------------------------------------------------------------------
මේ වැඩ වලට වැඩියෙන්ම යෝග්‍ය වෙන්නෙ ඔපෙරා බ්‍රවුසර් එක. ඒක නිසා මුලින්ම ඔපෙරා බ්‍රව්සර් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සෙ යාහූ/ජී-මේල් එකවුන්ට් 2ක් හදා ගන්න.. පාඩම් මාලාව පටන් ගන්න කලින් උඹලට තවත් දේවල් ටිකක් හදාගන්න ඕන වෙනවා
1. රට මැලේසියාව කියලා දාපු අළුතම පේ-පැල් එකවුන්ට් එකක් හදා ගන්න ඕන. පේ-පැල් එකටම වෙනම ඊ-මේල් එකවුන්ට් එකක් යොදා ගන්නවා නම් ආරක්ෂිතයි.
2. රට ලංකාව කියලා දාපු alertpay එකවුන්ට් එකකුත් හදා ගන්න. ඊ-මේල් වැරිෆිකේෂන් විතරක් කරාම ඇති.
3. රට ලංකාව කියලා දාලා, මනී බුකර්ස් එකවුන්ට් එකකුත් හදා ගන්න.
-------------------------------------------------------------------------------------------------------------------------
ගොඩක් මෙතඩ් භාවිතා කරන කොට ඔයාලට ප්‍රොක්ෂි යොදා ගන්න වෙනව... ප්‍රොක්ෂි කියන්නෙ ඔයාලගේ තියෙන අයි.පී එක වෙනුවට වෙනත් අයි.පී එකක් දා ගන්න එක. එත කොට ඔයාලගෙ ඇත්ත ඇඩ්‍රස් එක වගේ දේවල් හොයා ගන්න ටිකක් අමාරුයි. කවදාවත් හොයා ගන්න බැරි වෙන්න කරන්න පුළුවන් දේවළුත් තියෙනවා. නමුත් ඒවා ටිකක් මිල අධිකයි. ඒක නිසා ප්‍රොක්සි භාවිතා කරන එක පහසුයි
--------------------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------------------
පළවෙනි ක්‍රමය
මේ දවස් වල ජනප්‍රියම සල්ලි හොයන ක්‍රමයක් තමා විවිධ ලින්ක්ස් කෙටි කරලා දාන එක. මේකෙදි වෙන්නෙ ඔයාලා ඔය කෙටි ලින්ක් එක උඩ ක්ලික් කලාම ඔයාලව ඇඩ් විතරක් තියෙන පේජ් එකකට යනවා.. ඊට පස්සෙ තත්පර 5ක් 10ක් වගේ කාළයක් ගියාම ඔයාව අර ලින්ක් එකට අදාල පේජ් එකට යනවා. මේකෙදි වෙන්නෙ ඔයාලා ලින්ක් එක ප්‍රසිද්ධ කරන තරමට සල්ලි ලැබෙන එක. අපි බළමු මේ ක්‍රමයෙන් ඉක්මනට වැඩි මහන්සියක් නැතුව සල්ලි හොයන හැටි
මුලිනම මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕන. (මේවා රිෆරල් ලින්ක් නෙමෙයි)
i. http://www.link2dollar.com
ii. http://ity.im
ii. http://adf.ly
මේවගේ තව ගොඩක් සයිට් තියෙනවා. කැමති ඒවා බලල රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ තියෙන්නෙ ඔය හැම සයිට් එකටම ගිහින් මේ ඇඩ්‍රස් ටික කෙටි කර ගන්න
i. www.google.com
ii. www.yahoo.com
iii. www.anysite.com
කෙටි ලින්ක් ටික ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ සේව් කර ගන්න.
ඊට පස්සෙ අඩුම ගානෙ දවස් 2ක් වත් ඔයාලා මේ ලින්ක්ස් එක එක ෆෝරම්ස් වල දාන්න. ක්ලික් කරන නොකරන එක කමක් නැහැ. නිකම් ෆෝරම් වල දාන්න විතරයි ඕන. දවස් 2කට පස්සෙ මෙන්න මේ ටූල් එක ඩවුන්ලෝඩ් කර ගන්න. මේක මම වයිරස් චෙක් කරලා තියෙන්නෙ. 100%ක් ක්ලීන්
Download TooL
Download Proxy list
මේකෙදි වෙන්නෙ එක දිගටම අපේ ඇඩ්ස් ක්ලික් වෙන එක. එත කොට අපිට ඉක්මනටම සල්ලි ලැබෙනවා.. කිසිම මහන්සියක් වෙන්න ඕනත් නැහැ.
සැළකිය යුතුයි :-
1. මේ ක්‍රමයට යොදා ගන්න එකවුන්ට් අඩුම තරමේ දවස් 2ක් වත් පරන වෙන්න ඕන.
2. මේ ටූල් එක භාවිතා කරන්න කළින් අඩුම ගානෙ එක ලින්ක් එකක් 1 පාරක් වත් ඉන්ටර්නෙට් එකේ කොහේ හරි පළ කරන්න ඕන
මම මේ ක්‍රමය භාවිතා කරලා එක දවසකින් උපයපු සල්ලි තමා මේ තියෙන්නෙ. එක දවසකට අඩුම $5ක් හොයා ගන්න පුළුවන්
මම කියපු විදිහට විතරක් කරන්න. සැළකිය යුතුයි කියන කෑල්ල හොඳට කියවන්න. මේ වැඩේ සදහාම ඊ-මේල් අලුතින් හදන්න. හැම සයිට් එකේම අළුතෙන් රෙජිස්ටර් වෙන්න.. කිසිම පරණ එකවුන්ට් එකක් භාවිතා කරන්න එපා. එහෙම කලොත් ඔයාලට සතයක් වත් උපයන්න බැරි බව මතක තියා ගන්න
www.link2dollar.com වල මම ලියාපදිංචි උනා මට ලින්ක් දාන විදිය කියලා දෙන්න පුලුවන්ද...
ReplyDelete